BREAKING
Top Ad
පුවත්

'FACULTY of SEX' වෙබ් අඩවිය ඇරඹේ : 'වල්කම්' ප්‍රසිද්ධියෙම දිග හැරේ !

T

The Leader

September 29, 2020 • 11:16 AM

'FACULTY of SEX' වෙබ් අඩවිය ඇරඹේ : 'වල්කම්' ප්‍රසිද්ධියෙම දිග හැරේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ විශ්ලේෂක චින්තන ධර්මදාසගේ 'ෆැකල්ටි ඔෆ් සෙක්ස්' පොත් තුන ද ඊයේ (28 සඳුදා ) සන්නාගේ 'තැප්‍රොබේන්' හි දී
  • චින්තා විසින්  'ෆ්‍රීඩම් හබ්' හි දී අද (29) පස්වරුවේ එම පොත් තුන හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙත පිළිගන්වනු ලැබිය.
  • ඒ සම්බන්ධයෙන් ජායාරුපයක් පළකරමින් චින්තා ඔහුගේ FB පිටුවේ සඳහන් කර ඇත්තේ, ''මේ පොත් දෙන්න මීට වඩා සුදුස්සෙක් කොයින්ද?'' කියාය.
  •   වල් ධර්මේ ට සුභ පැතුම් !!!
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශයට පත්වූ අතර එහිදී පලවෙනි සහ දෙවෙනි කොටස් අලුත් කවර සමග නිකුත් විය.

චින්තා විසින්  'ෆ්‍රීඩම් හබ්' හි දී අද (29) පස්වරුවේ එම පොත් තුන හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙත පිළිගන්වනු ලැබිය.

ඒ සම්බන්ධයෙන් ජායාරුපයක් පළකරමින් චින්තා ඔහුගේ FB පිටුවේ සඳහන් කර ඇත්තේ, ''මේ පොත් දෙන්න මීට වඩා සුදුස්සෙක් කොයින්ද?'' කියාය.

මේ පොත් grantha.lk , bookmark.lk සහ තැප්‍රොබේන් යන ස්ථාන වලින් පමණක් මිලදී ගත හැක.

 

චින්තගේ පොත ඊයේ එළිදැක්වූ අවස්ථාව.

 

වල් ධර්මේ ට සුභ පැතුම් !!!

Sirimal Sex Faculty

 

චින්තාගේ SEX වෙබ් අඩවිය !

චින්තන ධර්මදාස ගේ  facultyofsex.com  (http://facultyofsex.com) වෙබ් අඩවිය ද අද  (29) දිනයේ දී එළිදක්වනු ලැබිය.

ඉරොතික සාහිත්‍ය, ඉතිහාසය, දේශපාලනය මෙන්ම ලිංගික අධ්‍යාපනය සහ අයිතීන් වෙනුවෙන් එම වෙබ් අඩවිය  වැඩ කරන බව චින්තා පවසයි.

Faculty of Sex. Chinthana Darmadasa

 

සබැඳි පුවත් :

Faculty of Sex: චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් - විමල් කැටිපේආරච්චි 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...