The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

''අහිමි විප්ලවය - ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව'' කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණය 11වන දා...

T

The Leader Desk

September 8, 2025 • 4:43 AM

''අහිමි විප්ලවය - ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව'' කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණය 11වන දා...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය රොහාන් ගුණරත්න මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් රචිත ''Sri Lnka A lost Revolution?
  • චානක තිලකරත්න) කෘතිය පිළිබඳ කෙරෙන සහෘද සම්භාෂණය සැප්තැම්බර් 11වන දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
  • එදිනට පාඨක ඔබ සමග අදහස් බෙදාගැනීම සඳහා චූලානන්ද සමරනායක සහ රුක්මල් ගමගේ සුදානමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

rohan gunarathnaමහාචාර්ය රොහාන් ගුණරත්නමහාචාර්ය රොහාන් ගුණරත්න විසින් රචිත ''Sri Lnka A lost Revolution? – The Inside Story of The JVP'' නමැති කෘතියේ සිංහල පරිවර්තනය වන ''අහිමි විප්ලවය - ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කතාව'' (පරිවර්තනය: ඒ. චානක තිලකරත්න) කෘතිය පිළිබඳ කෙරෙන සහෘද සම්භාෂණය සැප්තැම්බර් 11වන දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

එදිනට පාඨක ඔබ සමග අදහස් බෙදාගැනීම සඳහා චූලානන්ද සමරනායක සහ රුක්මල් ගමගේ සුදානමින් සිටිති.

ශ්‍රි ලංකා සහ යූඑන්පී ආණ්ඩු ජනතා විමුක්ති පෙරමුණට සැලකුවේ කෙසේ ද සහ ජනතා විමුක්ති පෙරමුණ එම ආණ්ඩු දෙකෙහි මර්දනයට මුහුණ දුන්නේ කෙසේ ද යන්න සම බර අධ්‍යනයක නියැළෙන්නේ නම් එදින පැවැත්වෙන සහෘද සම්භාෂනයට සහභාගි විය යුතු ම ය.

ඉදින් එම අවස්ථාවට සහභාගි වන්නැයි ඔබ සැමට සහෝදරාත්මක ආරාධනා...!

540874635 4161041824211114 9040080950914103297 n
සබැඳි ලිපි :

කාලීන අවශ්‍යතා මත වෙනස් වෙමින් පවතින ජවිපෙ - මහාචාර්ය රොහාන් ගුණරත්න

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...