The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ඇඟිලි සලකුණු නැතිව රේගු නිලධාරීන් කෝටි 115ක දීමනා අරන්

T

The Leader Desk

October 14, 2025 • 5:58 AM

ඇඟිලි සලකුණු නැතිව රේගු නිලධාරීන් කෝටි 115ක දීමනා අරන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතිකාල වශයෙන් රුපියල් අනූ අට කෝටි අසූ දෙලක්ෂයක්, නැව් බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් පහළොස් කෝටි තිස් පන් ලක්ෂයක් හා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් එක්කෝටි දහනව ලක්ෂයක පමණ මුදලක් මෙලෙස රේගු නිලධාරීන්ට ගෙවා ඇත.
  • කෙසේ වුව ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.
  • ( aruna | නිලන්ත මදුරාවල).
අකුරු ප්‍රමාණය (Font Size):


අතිකාල වශයෙන් රුපියල් අනූ අට කෝටි අසූ දෙලක්ෂයක්, නැව් බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් පහළොස් කෝටි තිස් පන් ලක්ෂයක් හා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් එක්කෝටි දහනව ලක්ෂයක පමණ මුදලක් මෙලෙස රේගු නිලධාරීන්ට ගෙවා ඇත.

රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අතිකාල හා නිවාඩු දින රාජකාරි වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ට අතිකාල සහ නිවාඩු දින රාජකාරි වෙනුවෙන් ගෙවීම් කරන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නොවන බවත් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආණ්ඩුවට කරනු ලබන සේවයක් වෙනුවෙන් ගාස්තුවක් ලබා ගැනීමේ හැකියාවක් ඇති බවත් මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය කර තිබෙන විමසුමට කළමනාකරණ අංශ දන්වා ඇත.

කෙසේ වුව ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කළ යුතු බව විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.

( aruna | නිලන්ත මදුරාවල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...