The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
පුවත්

LTTE සිරකරුවන් නිදහස් කරන්නයි ජනාධිපති කොමිසමකින් නිර්දේශයක් !

T

The Leader Desk

June 29, 2022 • 7:21 AM

 LTTE සිරකරුවන් නිදහස් කරන්නයි ජනාධිපති කොමිසමකින් නිර්දේශයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති කොමිසමක් විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
  • එවැනි නිර්දේශයක් ලබාදී ඇත්තේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.
  • 'එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්‍යසාධක බලකායෙහි' අවසාන් වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපතිවරයාට භාරදුන් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
  • කාන්තා අයිතිවාසිකම්හී පටන් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් දක්වා පුළුල් පරාසයක අයිතිවාසිකම් පිළිබදව එම කොමිසම් වාර්තාවෙන් සාකච්ඡා කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති කොමිසමක් විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

එවැනි නිර්දේශයක් ලබාදී ඇත්තේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.

'එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්‍යසාධක බලකායෙහි' අවසාන් වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපතිවරයාට භාරදුන් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

කාන්තා අයිතිවාසිකම්හී පටන් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් දක්වා පුළුල් පරාසයක අයිතිවාසිකම් පිළිබදව එම කොමිසම් වාර්තාවෙන් සාකච්ඡා කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ - එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 'එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය' පිහිටුවනු ලැබිය.

WhatsApp Image 2022 06 29 at 12.21.20 PM 1

WhatsApp Image 2022 06 29 at 12.51.03 PM

 

සබැඳි පුවත් :
ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

LTTE සැකකරුවන්ට 'අනිවාර්යයෙන් නිදහස දීම වැදගත්' - ඥානසාර හිමි  

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...