The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු: ශ්‍රී ලංකා - භූතාන තරගය ගෝල 2 -2කින් සමව අවසන් වෙයි●පුනරුද පොරොන්දුව සහ කොළඹ කානු: සජිත්ගෙන් ප්‍රශ්න කිරීමක්●අපනයනකරුවන්ට බදු සහන: බිම් මට්ටමේ ගැටලුවලට උත්තර කෝ?●වසර 33ක බලාපොරොත්තුව: ඩිජිටල් වෙළෙඳ දොරටුව විවෘත වෙයි●මිලියන 104ක සංචාරක අනුග්‍රහයේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්●කොළඹ ජලයෙන් යටවීම: වැස්සට එහා ගිය නඩත්තු අර්බුදයක්●ඉන්ධන සහන පිටුපස බදු බර: නාමල්ගෙන් ප්‍රශ්නාවලියක්●පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන කාමර තුළ●මැදිවාර තීන්දුවෙන් ධන බලය පරදා ජන බලය නැගිටියි | ඉම්තියාස් බාකීර් මාකාර්●සජිත්ගේ දේශපාලන සතිය | ආණ්ඩුවට නොතේරෙන ප්‍රජාතන්ත්‍රවාදය●
Top Ad
පුවත්

බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 04ක් අත්අඩංගුවට

T

The Leader Desk

July 26, 2022 • 6:24 AM

 බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 04ක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පිළිරුව අසළට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් මේ වනවිට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
  • ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
  • අරගලයේ නිරත භික්ෂූන් වහන්සේලා වස්වාසය කරන අට්ටාලය එහි පිහිටුවා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බව වාර්තාවේ.
  • ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පසුගිය 20 වනදා තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම පිළිරුව අසළට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් මේ වනවිට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

අරගලයේ නිරත භික්ෂූන් වහන්සේලා වස්වාසය කරන අට්ටාලය එහි පිහිටුවා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බව වාර්තාවේ.

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පසුගිය 20 වනදා තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඒ එම පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.


WhatsApp Image 2022 07 26 at 8.27.27 AM

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි 04ක් අත්අඩංගුවට | The Leader