The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී අභිමානවත්ව සමරයි

T

The Leader Desk

September 21, 2025 • 3:55 AM

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී අභිමානවත්ව සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී අදහස් දැක්වූ බානගල උපතිස්ස නායක හිමිපාණන් කියා සිටියේ, අද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනෙකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ සහ මෙරට ප්‍රථම මුදල් අමාත්‍යවරයා ධර්මපාලතුමාගෙන් පසු අනගාරික ධර්මපාල භාරයේ සභාපති වූ සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්.
  • ජයවර්ධන ගේ ද ජන්ම දින සමරුව යෙදී ඇති බවයි.
  • එසේම වත්මන් භාරතයේ රාජ්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී ගේ ද ජන්ම දිනය යෙදී ඇති බැවින් එතුමාට ද සුභාශිංෂණ පැතීම ද සිදු කරන බව උන් වහන්සේ මෙහි දී පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


එවන් මහා ජාතික ආගමික හා සංස්කෘතික පුනරුදයකට මුල පිරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ (පසුව සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්⁣) 161 (එකසිය හැට එක්වන) ජන්ම දිනය සැමරුම සහ පුණ්‍යානුමෝදනා පින්කම ජපානයේ සවරා ලංකා ජී විහාරස්ථානයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධිබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ මහා සංඝරත්නය සහ දායක සභාවේ සහභාගිත්වයෙන් පසුගියදා (17) පැවැත්වුණි.

 

WhatsApp Image 2025 09 21 at 5.56.49 AM
මෙහි දී අදහස් දැක්වූ බානගල උපතිස්ස නායක හිමිපාණන් කියා සිටියේ, අද ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනෙකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ සහ මෙරට ප්‍රථම මුදල් අමාත්‍යවරයා ධර්මපාලතුමාගෙන් පසු අනගාරික ධර්මපාල භාරයේ සභාපති වූ සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන ගේ ද ජන්ම දින සමරුව යෙදී ඇති බවයි.

එසේම වත්මන් භාරතයේ රාජ්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී ගේ ද ජන්ම දිනය යෙදී ඇති බැවින් එතුමාට ද සුභාශිංෂණ පැතීම ද සිදු කරන බව උන් වහන්සේ මෙහි දී පැවසූහ.

 

WhatsApp Image 2025 09 21 at 5.56.50 AM
මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකා විහාරවාසී යටවර ප්‍රඥාරාම හිමි, හේනේගෙදර ශීලභද්‍ර හිමි, මොට්ටුන්නේ අංගි රස හිමි, ගලබොඩ අස්සජී හිමි සහ කොස්වත්තේ පාලිත හිමියෝ ද දායක භවතුන් ද එක් වූහ.

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී අභිමානවත්ව සමරයි | The Leader