The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්

T

The Leader Desk

September 4, 2025 • 4:35 AM

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.
  • විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කර ඇත.
  • මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ඊයේ  (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කර ඇත.

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මතු පළවේ.


නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය                      මීට පෙර දැරූ පදවිය

01.    එස්.එස්.කේ. විතාන                                       දිසා විනිසුරු

02.    ඒ.එම්.අයි.එස්. අත්තනායක                            දිසා විනිසුරු

03.    ඒ.එම්.එම්. රියාල්                                         දිසා විනිසුරු

04.    ඩී.පී.මුදුන්කොටුව                                         දිසා විනිසුරු

05.    එස්.බී.එච්.එම්.එස්. හේරත්                            අතිරේක දිසා විනිසුරු

06.    ජේ. කජනිදීපාලන්                                        දිසා විනිසුරු

07.    ඩී.එම්.ඩී.සී. බණ්ඩාර                                  අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

08.    එච්.එම්.බී.ආර්. විජේරත්න                           අතිරේක දිසා විනිසුරු

09.    ඩී.එම්.ඒ. සෙනෙවිරත්න                              අතිරේක දිසා විනිසුරු

10.    ඒ.ඒ. ආනන්දරාජා                                     මහේස්ත්‍රාත්

11.    ජී.එන්.පෙරේරා                                         දිසා විනිසුරු

12.    ඒ. ජුඩේසන්                                             දිසා විනිසුරු

13.    ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග                        දිසා විනිසුරු

14.    ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය                දිසා විනිසුරු

15.    කේ.ඩී.එන්.වී. ලංකාපුර                            මහේස්ත්‍රාත්

16.    ඩී.එම්.ආර්.ඩී.දිසානායක                           දිසා විනිසුරු

17.    එම්.අයි.එම්. රිස්වි                                   දිසා විනිසුරු

18.    ඒ. ජයලක්ෂි ද සිල්වා                               රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ


 

 එස්.එස්.කේ. විතාන
එස්.බී.එච්.එම්.එස්. හේරත්  

ඩී.එම්.ඩී.සී. බණ්ඩාර    

ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග

 ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය

 WhatsApp Image 2025 09 04 at 7.25.34 AM 1එම්.අයි.එම්. රිස්වි  
WhatsApp Image 2025 09 04 at 7.25.35 AMකේ.ඩී.එන්.වී. ලංකාපුර   

WhatsApp Image 2025 09 04 at 7.25.35 AM 1ජේ. කජනිදීපාලන්

 WhatsApp Image 2025 09 04 at 7.25.36 AM 1 ජී.එන්.පෙරේරා

WhatsApp Image 2025 09 04 at 7.25.36 AM 2ඩී.පී.මුදුන්කොටුව

WhatsApp Image 2025 09 04 at 7.25.37 AMඑච්.එම්.බී.ආර්. විජේරත්න

WhatsApp Image 2025 09 04 at 7.25.37 AM 1ඩී.එම්.ආර්.ඩී.දිසානායක
WhatsApp Image 2025 09 04 at 7.25.38 AMඩී.එම්.ඒ. සෙනෙවිරත්න

 WhatsApp Image 2025 09 04 at 7.25.38 AM 1ඒ.එම්.එම්. රියාල්    
WhatsApp Image 2025 09 04 at 7.25.38 AM 2 ඒ.එම්.අයි.එස්. අත්තනායක      

WhatsApp Image 2025 09 04 at 7.25.39 AMඒ. ජුඩේසන්

WhatsApp Image 2025 09 04 at 7.25.39 AM 1ඒ. ජයලක්ෂි ද සිල්වා 

WhatsApp Image 2025 09 04 at 7.25.40 AM ඒ.ඒ. ආනන්දරාජා  

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට ජනපති අතින් පත්වීම් | The Leader