මේ සම්බන්ධයෙන් අය වැය විවාදය අවස්ථාවේ අදහස් දැක්වූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මේ මස නැවත කැඳවන බව සඳහන් කර තිබිණ.
ඒ අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවා හට ගත් විපත ගැන විවාදයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය වරියගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබිණි.
සබැඳි පුවත් :




