The Leader News
BREAKING
සිවුර ගැලවීම නීති විරෝධියි: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි අනතුරු ඇඟවීමක්●මහින්ද පෞද්ගලික රෝහලකට; ශිරන්ති ජාතික රෝහලට: හේතුව මෙන්න●‘මම දැන් කිසිම රටකට අයිති නෑ’: ඩයනා උසාවියේදී හඬයි●කිලිනොච්චි දුම්රිය අනතුර: කෝටි එකහමාරක දඩය ගෙවද්දී සිරදඬුවම අත්හිටුවයි●ලේඛක ප්‍රතීපන්ගේ දෙමළ පොත් මුදාහරින්න: මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්●චාමර සම්පත් රිමාන්ඩ්: අල්ලස් නඩු 5ක කරුණු අධිකරණයට●පාර්ලිමේන්තු ලැයිස්තුව ගැන තිලාන් විජේසිංහගෙන් පැහැදිලි කිරීමක්●'අධිරජු සැතපෙනු පිණිස' විවරණය: නොපවතින දෙවියන් සහ දේශපාලනය | වංගීස සුමනසේකර●ඇෆ්ගන් චෙස් ක්‍රීඩකයින් තිදෙනාට අත්වන ඉරණම කුමක්ද?●කොරියානු රන් පදක්කම්ලාභීන්ගේ හමුදා මුක්තිය අහෝසි වන ලකුණු●
Top Ad
පුවත්

වන විනාශය : 'මාස හතට හෙක්ටයාර් 2500ක් ගිනි තියලා' -(වීඩියෝ)

T

The Leader Desk

August 16, 2023 • 5:04 AM

වන විනාශය : 'මාස හතට හෙක්ටයාර් 2500ක් ගිනි තියලා' -(වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිනි තැබීමේ සිද්ධීන් 150ක් පමණ දැනට වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු ජූලි මාසය තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවයට පවසා ඇත.
  • මේ අවුරුද්දේ තෘණ භූමී හෙක්ටයාර 2000ක් සහ වන වග සහ වනාන්තර හෙක්ටයාර 500ක් විතර ගින්නෙන් විනාශ වෙලා.
  • අපිට බලාගන්න තියෙන කැලෑ ප්‍රමාණයත් එක්ක ගිනි කූරක් ගහලා යන කෙනෙක් අල්ල ගන්න පහසු නැහැ.
  • මේ දිනවල පවතින සුළං සහ වියළි කාලගුණය නිසා ගින්නක් ඇති වූ විට එය පැතිරීම පාලනය කිරීම ඉතා අපහසු වී ඇති අතර ඇතැම් අවස්ථාවල දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලබා ගැනීමට සිදුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ගිනි තැබීමේ සිද්ධීන් 150ක් පමණ දැනට වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු ජූලි මාසය තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවයට පවසා ඇත.

''ලංකාවේ ලැව් ගිනි නැහැ. සියලු ගිනි තැබීම් මිනිසුන් විසින් කරන ඒවා. මේ අවුරුද්දේ තෘණ භූමී හෙක්ටයාර 2000ක් සහ වන වග සහ වනාන්තර හෙක්ටයාර 500ක් විතර ගින්නෙන් විනාශ වෙලා. අපිට බලාගන්න තියෙන කැලෑ ප්‍රමාණයත් එක්ක ගිනි කූරක් ගහලා යන කෙනෙක් අල්ල ගන්න පහසු නැහැ. අපේ රටේ බොහෝ දෙනෙක් විනෝදෙට ගිනි තියනවා'' යනුවෙන් අතිරේක වන සංරක්ෂණ ජනරාල්වරයා වැඩිදුරත් විස්තර කරයි.

මේ දිනවල පවතින සුළං සහ වියළි කාලගුණය නිසා ගින්නක් ඇති වූ විට එය පැතිරීම පාලනය කිරීම ඉතා අපහසු වී ඇති අතර ඇතැම් අවස්ථාවල දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලබා ගැනීමට සිදුව තිබේ.




(BBC සිංහල සේවය)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...