The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

චොක්ලට් දෙකක් සොරකම් කිරීමේ වරදට මාස 2 1/2 ක දරුවෙක් සමග මවක් රිමාන්ඩ්

T

The Leader Desk

October 1, 2025 • 5:32 AM

චොක්ලට් දෙකක් සොරකම් කිරීමේ වරදට මාස 2 1/2 ක දරුවෙක් සමග මවක් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (30) දින ගන්දර පොලිස් ස්ථානය මගින් වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවෙක් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.
  • | nethnews සබැඳි පුවතක් : බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා !
  • වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවා වෙනුවෙන් නීතිඥ සමීර මීකඳවත්ත දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම තැනැත්තිය බන්ධනාගාර ගත උවහොත් මෙම කුඩා ළදරුවාටද දැඩි අගතියක් වන බවට කියා සිටිමින් ඇප අයද සිටියද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඇප දීම ප්‍රතික්ෂේප කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (30) දින ගන්දර පොලිස් ස්ථානය මගින් වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවෙක් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.

වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවා වෙනුවෙන් නීතිඥ සමීර මීකඳවත්ත දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම තැනැත්තිය බන්ධනාගාර ගත උවහොත් මෙම කුඩා ළදරුවාටද දැඩි අගතියක් වන බවට කියා සිටිමින් ඇප අයද සිටියද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඇප දීම ප්‍රතික්ෂේප කර තිබේ.

| nethnews

සබැඳි පුවතක් :

බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා !

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චොක්ලට් දෙකක් සොරකම් කිරීමේ වරදට මාස 2 1/2 ක දරුවෙක් සමග මවක් රිමාන්ඩ් | The Leader