The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

ලංකාවේ වෛරී මාධ්‍ය භාවිතය ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්

T

The Leader Desk

June 12, 2019 • 4:05 PM

ලංකාවේ වෛරී මාධ්‍ය භාවිතය ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමය සහ සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකවන දේශපාලනික සහ ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමුවී ඇත.
  • එහිදී අපි වෛරී ප්‍රකාශවලට එරෙහි වීමට සහ ආගමික සංහිඳියා මණ්ඩලයක් ස්ථාපනය කිරීමට රජය දක්වා ඇති කැපවීම අපි පිළිගත්තෙමු.
  • සිංහල ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට අප සහයෝගය ලබා දෙන අතර ආගමික සහ අනෙකුත් ප්‍රජා නායකයන්ද ඔවුන්ට සහයෝගය ලබා දීමටත් ප්‍රචන්ඩත්වයට එරෙහිව ද හඩ නගනු ඇති බවත් අපි අපෙක්ෂා කරමු.
  • අන්‍යොන්‍ය ගරුත්වය, සාධාරණත්වය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජන වර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් සියලු දේශපාලන නායකයන්ගෙනුත් තරයේ ඉල්ලා සිටිමු.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සාමය සහ සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකවන දේශපාලනික සහ ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමුවී ඇත.

මාධ්‍ය මගින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මගින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්තවය වර්ධවය වීම පමණි.

අද දින ගරු අග්‍රාමාත්‍යතුමා සමග පැවති රැස්වීමකදී අපි අපගේ අදහස් එතුමාට දැන්වීමු. එහිදී අපි වෛරී ප්‍රකාශවලට එරෙහි වීමට සහ ආගමික සංහිඳියා මණ්ඩලයක් ස්ථාපනය කිරීමට රජය දක්වා ඇති කැපවීම අපි පිළිගත්තෙමු.

සිංහල ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට අප සහයෝගය ලබා දෙන අතර ආගමික සහ අනෙකුත් ප්‍රජා නායකයන්ද ඔවුන්ට සහයෝගය ලබා දීමටත් ප්‍රචන්ඩත්වයට එරෙහිව ද හඩ නගනු ඇති බවත් අපි අපෙක්ෂා කරමු.

අන්‍යොන්‍ය ගරුත්වය, සාධාරණත්වය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජන වර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් සියලු දේශපාලන නායකයන්ගෙනුත් තරයේ ඉල්ලා සිටිමු.

2019 ජූනි 12, කොළඹදීය

සම්බන්ධීකරණය
දේශපාලන, වෙළඳ සහ සන්නිවේදන අංශය
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලය

190612 joint statement En

190612 joint statement sin 1

190612 joint statement Tamil

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...