The Leader News
BREAKING
Top Ad
පුවත්

ඔටාරාගෙන් විශේෂ නිවේදනයක්

T

The Leader Desk

August 8, 2025 • 12:24 PM

 ඔටාරාගෙන් විශේෂ නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය.
  • තමාට "එජ් කෝඩ් ප්‍රෝ" මාර්ගගත වේදිකාව හෝ එහි නිලධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැතැයිද ගුණවර්ධන පවසයි.
  • මෙම වේදිකාව සමග සම්බන්ධවීමට පෙර අදාළ වගකිවයුතු රජයේ බලධාරීන්ගෙන් තහවුරු කිරීමක් ලබා ගන්නා ලෙසත් "එජ් කෝඩ් ප්‍රෝ" සමග සම්බන්ධවීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගතවන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කරයි.
  • මෙම කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සිය නීතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය වැඩි දුරටත් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය.

තමාට "එජ් කෝඩ් ප්‍රෝ" මාර්ගගත වේදිකාව හෝ එහි නිලධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැතැයිද ගුණවර්ධන පවසයි.

මෙම වේදිකාව සමග සම්බන්ධවීමට පෙර අදාළ වගකිවයුතු රජයේ බලධාරීන්ගෙන් තහවුරු කිරීමක් ලබා ගන්නා ලෙසත් "එජ් කෝඩ් ප්‍රෝ" සමග සම්බන්ධවීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගතවන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කරයි.

මෙම කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සිය නීතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය වැඩි දුරටත් පවසයි.

Screenshot 2025 08 08 at 5.39.48 PM


| lankadeepa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...