ඒ, මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිවරයාගේ ආරාධනයක් මත එහි පැවැති උත්සවයක් සඳහා එක්වූ අවස්ථාවේ දී ය.
එහි දී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධාණය යොමු කරමින් සුහද කතා බහක නිරත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ නිෂ්පාදන සදහා ඔස්ට්‍රේලියාව තුළ වැඩි අවස්ථා ලබා දෙන ලෙසත් අග්‍රාණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටින ලදී.
විපක්ෂ නායකවරයා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි ගෙන් ඉල්ලීමක් කරයි
T
The Leader Desk
August 9, 2025 • 3:50 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ, මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිවරයාගේ ආරාධනයක් මත එහි පැවැති උත්සවයක් සඳහා එක්වූ අවස්ථාවේ දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



