The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

එජාප සහ සජබ හිටපු මන්ත්‍රිවරු සඳුදා සජිත් හමුවෙති

T

The Leader Desk

September 6, 2025 • 11:12 AM

 එජාප සහ සජබ හිටපු මන්ත්‍රිවරු සඳුදා සජිත් හමුවෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, සජබ හා එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ කාර්යාලය වෙත කැඳවීමක් කර තිබෙන බවත් ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා එසේ කැඳවා ඇති බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා කියා සිටියේය.
  • මෙම සාකච්ඡාව වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්දැකීම් ලබාගෙන ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීම සජිත් ප්‍රේමදාස ගේ සැලසුම බවට පත්වී ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
  • සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බවත් ඊට පෙර හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අදහස් හා දැනුම ලබාගැනීමට සජබ නායකයා බලාපොරොත්තුවෙන් සිටින බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා පැවසීය.
  • සමගි ජන බලවේග පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුව වෙනුවෙන් සහභාගි වනු ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, සජබ හා එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ කාර්යාලය වෙත කැඳවීමක් කර  තිබෙන බවත් ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා එසේ කැඳවා ඇති බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාව වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්දැකීම් ලබාගෙන ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීම සජිත් ප්‍රේමදාස ගේ සැලසුම බවට පත්වී ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

එළැඹෙන අඟහරුවාදා (සැප්. 9) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බවත් ඊට පෙර හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අදහස් හා දැනුම ලබාගැනීමට සජබ නායකයා බලාපොරොත්තුවෙන් සිටින බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා පැවසීය.

සමගි ජන බලවේග පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුව වෙනුවෙන් සහභාගි වනු ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩිදුරටත් පැවසීය.


( mawbima | Sachithra Perera)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...