අවනත නොවන්නේ නම්, අද, සමස්ත ගාසා තීරයම වනසන දැවැන්ත ගුවන් ප්‍රහාර කුණාටුවක් දියත් කරන බව ඊශ්‍රායල හමුදා මීට මඳ වෙලාවකට පෙර නිවේදනය කළහ.
අද, ගාසා නගරයට ඉහළ අහසේ සිට ඊශ්‍රායල ගුවන් හමුදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් නගර වීදි ඔස්සේ ක්‍රියාන්විතයේ යෙදී සිටි හමාස් සන්නද්ධ රථ පුපුරා ගිනිගෙන විනාශ වූ බව එහි පදිංචිකරුවන් පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
සිය සන්නද්ධ සංවිධානය වෙත ඇමෙරිකානු ජනපති විසින් ලබා දුන් අවසන් අවස්ථාව යැයි පැවසෙන නවතම සටන් විරාම යෝජනාව පිලිබඳ වැඩි දුර අධ්‍යයනය කරමින් පසුවන බව හමාස් සංවිධානය කියා සිටී.
(Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israel vows 'hurricane' of strikes on Gaza to force Hamas to accept surrender demand
ඊශ්‍රායලයෙන් ගාසා තීරයම වනසන ගුවන් ප්‍රහාර කුණාටුවක්
T
The Leader Desk
September 8, 2025 • 6:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අවනත නොවන්නේ නම්, අද, සමස්ත ගාසා තීරයම වනසන දැවැන්ත ගුවන් ප්‍රහාර කුණාටුවක් දියත් කරන බව ඊශ්‍රායල හමුදා මීට මඳ වෙලාවකට පෙර නිවේදනය කළහ.
- අද, ගාසා නගරයට ඉහළ අහසේ සිට ඊශ්‍රායල ගුවන් හමුදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් නගර වීදි ඔස්සේ ක්‍රියාන්විතයේ යෙදී සිටි හමාස් සන්නද්ධ රථ පුපුරා ගිනිගෙන විනාශ වූ බව එහි පදිංචිකරුවන් පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
- සිය සන්නද්ධ සංවිධානය වෙත ඇමෙරිකානු ජනපති විසින් ලබා දුන් අවසන් අවස්ථාව යැයි පැවසෙන නවතම සටන් විරාම යෝජනාව පිලිබඳ වැඩි දුර අධ්‍යයනය කරමින් පසුවන බව හමාස් සංවිධානය කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



