The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හිටපු ඇමති ටිරාන්ට අවසන් නිවේදනයක් !

T

The Leader Desk

September 11, 2025 • 3:35 AM

 හිටපු ඇමති ටිරාන්ට අවසන් නිවේදනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ජුලි 09 දා එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබී ඇති අතර වහාම එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව ටිරාන් අලස් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබිණ.
  • මේ අතර පසුගිය අගෝස්තු 28 දිනද '' අවසන් නිවේදනයක්'' ලෙසට තර්ජනය කරමින් ඩුබායි සිට හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලිපියක් ලැබී ඇත.
  • එම ලිපියේ මුද්‍රා සටහන් අනුව එය තැපැල් කර ඇත්තේ ජුලි 16 දිනයි.
  • කොතරම් ආරක්ෂාවක් යටතේ සිටියද වැඩි දිනක් යාමට පෙර මරාදමන බවට එම ලිපිය මගින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


'යුක්තිය' මෙහෙයුම නිසා තම සාමාජිකයින්ට රටින් පලායාමට සිදුවුබවත්, ඒ නිසා තමන්ගේ ව්‍යාපාර විනාශ වූ බවත් පවුල් බිඳී විසිරි ගිය බවත් සඳහන් කරමින් , අනිවාර්යයෙන්ම එයට පලිගන්නා බවත්, ජිවිතයෙන් වන්දි ගෙවීමට සුදානම් වන ලෙසත් දන්වා අරාබි රාජධානියෙන් ටිරාන් අලස් වෙත නිර්නාමික ලිපියක් පලමුවරට යොමුකර තිබුනේ පසුගිය මැයි  04 දිනය සහිතවය.

පසුගිය ජුලි 09 දා එම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලැබී ඇති අතර වහාම එම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව ටිරාන් අලස් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබිණ.

මේ අතර පසුගිය අගෝස්තු 28 දිනද '' අවසන් නිවේදනයක්'' ලෙසට තර්ජනය කරමින් ඩුබායි සිට හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට ලිපියක් ලැබී ඇත. එම ලිපියේ මුද්‍රා සටහන් අනුව එය තැපැල් කර ඇත්තේ ජුලි 16 දිනයි.

කොතරම් ආරක්ෂාවක් යටතේ සිටියද වැඩි දිනක් යාමට පෙර මරාදමන බවට එම ලිපිය මගින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

හිටපු අමාත්‍යවරයා විසින් එම ලිඛිත ලිපියද පොලිස්පති වරයාට යොමුකර ඇති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...