The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සුජීව සේනසිංහ කැඳවුම්කාර ධුරයෙන් ඉල්ලා අස්වේ ; ශ්‍රී ලංකා-ඊශ්‍රායල මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම අවුලක !

T

The Leader Desk

September 12, 2025 • 3:46 AM

සුජීව සේනසිංහ කැඳවුම්කාර ධුරයෙන් ඉල්ලා අස්වේ ; ශ්‍රී ලංකා-ඊශ්‍රායල මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම අවුලක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැප්තැම්බර් 4 දිනැති පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය ‘දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කරන ලද බවත්, එම රැස්වීම අවලංගු කරන ලෙස අදාළ සියලුම පිරිස්වලට ලිඛිතව දැනුම් දී ඇති බවත් සුජීව සේනසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
  • “ප්‍රමාද දෝශයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත!
  • සිදු වූ අත් වැරදීමට මාගේ දැඩි කනගාටුව ප්‍රකාශ කරමි!” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සැප්තැම්බර් 4 දිනැති පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.

1 7

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය ‘දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කරන ලද බවත්, එම රැස්වීම අවලංගු කරන ලෙස අදාළ සියලුම පිරිස්වලට ලිඛිතව දැනුම් දී ඇති බවත් සුජීව සේනසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.

“ප්‍රමාද දෝශයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත! සිදු වූ අත් වැරදීමට මාගේ දැඩි කනගාටුව ප්‍රකාශ කරමි!” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනය කර ඇත.
sujeewa

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අද (සැප්තැම්බර් 12 වැනි දින) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඊශ්‍රායල් තානාපතිවරයා මේවනවිට ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ සිටියි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සිය ඉඇල්ල අස්වීම දැනුම් දෙමින් ෆේස්බුක් සටහන පළකර ඇත්තේ සිය පක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තාවේ.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...