The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හිටපු කතානායක මහින්ද යාපා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

T

The Leader Desk

September 12, 2025 • 4:55 AM

හිටපු කතානායක මහින්ද යාපා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ''ජාතික ගොවි සතිය'' සංවිධානය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන වංචාව දුෂණ පිළිබඳවත්, කතානායකවරයව සිටියදී වාහන අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මතත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.
  • මහින්ද යාපා අබේවර්ධන ලක්ෂ 3638ක, මූල්‍ය අපරාධයක් සිදුකර ඇතැයි මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් පසුගියදා අනාවරණය කර තිබිණ.
  • අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා, මහින්ද යාපා අබේවර්ධන ව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් වාර්තාකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ''ජාතික ගොවි සතිය'' සංවිධානය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන වංචාව දුෂණ පිළිබඳවත්, කතානායකවරයව සිටියදී වාහන අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මතත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේවනවිට විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

මහින්ද යාපා අබේවර්ධන ලක්ෂ 3638ක, මූල්‍ය අපරාධයක් සිදුකර ඇතැයි මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් පසුගියදා අනාවරණය කර තිබිණ.  

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා, මහින්ද යාපා අබේවර්ධන ව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද ශ්‍රී ලාල් ප්‍රියන්ත විසින් වාර්තාකර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...