අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දහ දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නියෝග කළේය.
2020 මහ මැතිවරණයෙන් ''අපේ ජන බල පක්ෂය''ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කලේ යයි රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.




