The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්

T

The Leader Desk

September 13, 2025 • 4:28 PM

නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජ්‍ය අමාත්‍යවරුන් ව්‍යවස්ථාදායකයට වග නොකියන බවට කථානායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් එම ස්ථාවරයට පැමිණි බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.
  • ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාභංග යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායකවරයා එසේ පැවසූ බවද ඔහු කීවේය.
  • ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වගකීම් පැවරුණු කොටසක් නොවන හෙයින් ඔවුන්ට පහසුකම් සැපයීමද ගැටලුකාරී බව මන්ත්‍රීවරයා කීවේය ( lankadeepa | සුජිත් හේවාජුලිගේ).
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජ්‍ය අමාත්‍යවරුන් ව්‍යවස්ථාදායකයට වග නොකියන බවට කථානායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන් එම ස්ථාවරයට පැමිණි බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාභංග යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කථානායකවරයා එසේ පැවසූ බවද ඔහු කීවේය.

ආණ්ඩුව ප්‍රකාශ කරන අන්දමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වගකීම් පැවරුණු කොටසක් නොවන හෙයින් ඔවුන්ට පහසුකම් සැපයීමද ගැටලුකාරී බව මන්ත්‍රීවරයා කීවේය

( lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...