The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

හරි බෙහෙත දුන්නාට රනින් රිදියෙන් ඇගයුම්

T

The Leader Desk

September 13, 2025 • 4:41 PM

හරි බෙහෙත දුන්නාට රනින් රිදියෙන් ඇගයුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය අමාත්‍යවරයා මූලික කරගෙන සිදුවුනු ‍ඖෂධ වංචාවට එරෙහිව ජනතාව පෙලගැස්වීමත්, එමගින් නිසි ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයක් ඇති කරගැනීමත් ඒ කැම්පේන් එකේ අරමුණ වෙලා තිබුනා.
  • රන් සම්මානය ඩිජිටල් නිර්භීතභාවය වෙනුවෙනුත්, රිදී සම්මානය අවස්ථාවෝචිත දැන්වීම්කරණය වෙනුවෙනුත් ලැබී තිබුනා.
  • කැම්පේන් එක කලේ Transparency International ආයතනය.
අකුරු ප්‍රමාණය (Font Size):


සෞඛ්‍ය අමාත්‍යවරයා මූලික කරගෙන සිදුවුනු ‍ඖෂධ වංචාවට එරෙහිව ජනතාව පෙලගැස්වීමත්, එමගින් නිසි ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයක් ඇති කරගැනීමත් ඒ කැම්පේන් එකේ අරමුණ වෙලා තිබුනා. කැම්පේන් එක කලේ Transparency International ආයතනය.

මේ වෙනුවෙන් නිර්මාණ දායකත්වය ලබා දුන් Thinking Dots ආයතනය පහුගියදා පැවති Slim Digies සම්මාන උළෙලේදී රන් සම්මානයකින් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබුවා. රන් සම්මානය ඩිජිටල් නිර්භීතභාවය වෙනුවෙනුත්, රිදී සම්මානය අවස්ථාවෝචිත දැන්වීම්කරණය වෙනුවෙනුත් ලැබී තිබුනා.

තින්කින් ඩොට්ස් ආයතනය වෙන‍ුවෙන් එහි චින්තන ධර්මදාස විසින් මේ වීඩියෝ දෙක නිර්මාණය කරලා තිබුන. වෙළඳ දැන්වීම්කරණය සමාජ යුක්තිය සාධාරණය වෙනුවෙන් යොදාගැනීම මෙහි කැපී පෙනෙන කාරණයක්.

(මේ වෙනුවෙන් නිර්මාණය කර තිබුනු case study වීඩියෝව පහතින් නරඹන්න පුළුවන්)

 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හරි බෙහෙත දුන්නාට රනින් රිදියෙන් ඇගයුම් | The Leader