තවත් ශිල්පින් රැසක් සහභාගී වන ප්‍රාසාංගික කලා වැඩමුළුව, ලෝක ළමා දිනය නිමිත්තෙන් සැප්තැම්බර් 20 වන දින උදැසන 9.00 සිට නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය හා සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන රංගශාලාවේ දී නොමිලයේ
පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා සහභාගිවීමට කැමති අය පහත අංක වෙත නම, වයස, ලිපිනය, දුරකථනය WhatsApp කරන්න.
0718119296 / 0773722925 (වයස් සීමාවක් නොමැත)





