මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බලපිටිය ප්‍රධාන තැපැල් කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ)




