The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක්

T

The Leader Desk

September 17, 2025 • 3:57 PM

 ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහයෝගය ඇතිව, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
  • අමාත්‍යංශය මේ බව සදහන් කර ඇත්තේ එම වැඩ සටහන සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • එම නිවේදනයේ සඳහන් වන අන්දමට මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ: යම් කිසි සිදුවීමක් පොලිසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩ රැකවරණ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ වනතෙක්, කඩිනම් සහ ළමා-හිතකාමී සහාය ලබාදීම මෙම විධිමත් කිරීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහයෝගය ඇතිව, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශය මේ බව සදහන් කර ඇත්තේ එම වැඩ සටහන සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ සඳහන් වන අන්දමට මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ: යම් කිසි සිදුවීමක් පොලිසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩ රැකවරණ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ වනතෙක්, කඩිනම් සහ ළමා-හිතකාමී සහාය ලබාදීම මෙම විධිමත් කිරීම ය.

මතු පළ වන්නේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
lkgtpkt

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් | The Leader