The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයත්ව සංකල්පය පරාජය කරමු - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 21, 2025 • 5:58 PM

ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍යයත්ව සංකල්පය පරාජය කරමු - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්මාණය කරමින් යන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • සිවිල් ආරක්ෂක කමිටු ඇති කළේ ජනතාවගේ ආරක්ෂාවට.
  • ගමේ හොඳ සංවිධානයක් ඇත්නම් කටකාර වැඩකාර කණ්ඩායම් ඇත්නම් මෙවැනි අසාධාරණ පත්වීම් නැවැත්විය හැකි යි.
  • එසේ වුවහොත් වත්මන් රජය අපේක්ෂා කරන එක පක්ෂයක් පමණක් රාජ්‍යයත්ව පාලනය කරන සංකල්පය ජනතාව ලෙස පරාජය කළ හැකි යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිර්මාණය කරමින් යන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


අසාධාරණ පත්වීම් නැවැත්විය යුතුයි

''මොවුන් මරණාධාර සමිතිය, ගොවි සමිතිය, ධිවර සමිතිය, යෞවන සමාජයේ සිට දායක සභාවේ පාලනය දක්වා පාලනය සියතට ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. කුලඟන සමිතියේ සිට සෑම සමිතියකයම පාලන බලය බලහත්කාරයෙන් අතට ගනිමින් යනවා. මේ වන විට ස්වාධීන සිවිල් ආරක්ෂක කමිටුවට පවා දේශපාලන පත්වීම් කරමින් යනවා. සිවිල් ආරක්ෂක කමිටු ඇති කළේ ජනතාවගේ ආරක්ෂාවට. එහි සෑම පක්ෂයකම සාමාජිකයන් එකට අත්වැල් බැඳගෙන සිටියත් අද වන විට සිවිල් ආරක්ෂක කමිටුවට ලැයිස්තුව එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හරහා. ගමේ හොඳ සංවිධානයක් ඇත්නම් කටකාර වැඩකාර කණ්ඩායම් ඇත්නම් මෙවැනි අසාධාරණ පත්වීම් නැවැත්විය හැකි යි.

කූට උත්සාහය පරදවමු

සාධාරණව සෑම පක්ෂයක් ම නියෝජනය විය යුතු යැයි කියපු තැන්වල රජයේ මේ කූට උත්සාහ පැරදිලා. නිහඩව සිටියොත් ආණ්ඩු පාර්ශ්වය සියලු දේ ඩැහැගන්නා නිසා මේ මර්දනකාරී වැඩපිළිවෙළට විරුද්ධව සංවිධානය වී පෙළගැසිය යුතු යි. එසේ වුවහොත් වත්මන් රජය අපේක්ෂා කරන එක පක්ෂයක් පමණක් රාජ්‍යයත්ව පාලනය කරන සංකල්පය ජනතාව ලෙස පරාජය කළ හැකි යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...