The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් සමාගම ප්‍රතික්ෂේප කරලා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 23, 2025 • 4:32 PM

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් සමාගම ප්‍රතික්ෂේප කරලා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවසුව ද මේ මොහොත වන විට එම ආයතනය සිංගප්පූරුවේ දී ගෙවීම් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
  • අදටත් විපතට පත් ධීවරයන්ට වන්දි නැහැ.
  • එම නිසා මේ ගැටලුවේ දී රටක් ලෙස එකට සිට ගෙන මේ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු යි.'' යයි ද කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවසුව ද මේ මොහොත වන විට එම ආයතනය සිංගප්පූරුවේ දී ගෙවීම් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායකවරයා,

අදාළ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු යි

''මේ ඛේදවාචකයෙන් පසු: නයිට්‍රිට් ඇසිඩ් කාන්දුවක්, කන්ටේනර් 81ක් තුළ භයානක ජීවිතවලට හානි කරන ප්ලාස්ටික් පෙලට්ස්, ඇසිඩ් ඇතුළු විශාල ප්‍රමාණයක් පරිසරයට නිකුත් වී විනාශයක් සිදු වුණා. කටාර් රාජ්‍යයත් ඉන්දියාවත් මෙය ප්‍රතික්ෂේප කරන විට අපේ රටට මේ නැව විවෘත කිරීම නිසා බරපතළ ඛේදවාචකයක් සිදු වුණා. අදටත් විපතට පත් ධීවරයන්ට වන්දි නැහැ. එම නිසා මේ ගැටලුවේ දී රටක් ලෙස එකට සිට ගෙන මේ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු යි.'' යයි ද කියා සිටියේය.

 cghr57

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...