The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මෙතෙක් වත්කම් ප්‍රකාශයට පත් නොකළ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද?

T

The Leader Desk

September 24, 2025 • 4:33 PM

මෙතෙක් වත්කම් ප්‍රකාශයට පත් නොකළ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට විශාල අවධානයක් යොමුව තිබේ.
  • මෙම පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කළ යුතු තැනැත්තන් සියලු දෙනා අදාළ වර්ෂයේ ජූනි 30වන දිනට ප්‍රථම එම ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.
  • ප්‍රකාශ භාර දිය යුතු අවසන් දිනය පසු වී මේ වන විට මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර, ඒ අනුව 2025 සැප්තැම්බර් 24 දක්වා මෙතෙක් වත්කම් හා බැරකම් වෙබ් අඩියේ ප්‍රසිද්ධ කර නොමැති පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 57 දෙනෙකු සිටින බව නිරීක්ෂණය විය.
  • ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, නියෝජ්‍ය කතානායකවරයා සහ ඇතුළු තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට විශාල අවධානයක් යොමුව තිබේ.

මෙම පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කළ යුතු තැනැත්තන් සියලු දෙනා අදාළ වර්ෂයේ ජූනි 30වන දිනට ප්‍රථම එම ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

ඉන්පසුව ඒවා කොමිසමේ වෙබ් අඩවිය හරහා මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරනු ලැබේ.

ප්‍රකාශ භාර දිය යුතු අවසන් දිනය පසු වී මේ වන විට මාස දෙකකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර, ඒ අනුව 2025 සැප්තැම්බර් 24 දක්වා මෙතෙක් වත්කම් හා බැරකම් වෙබ් අඩියේ ප්‍රසිද්ධ කර නොමැති පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 57 දෙනෙකු සිටින බව නිරීක්ෂණය විය.


ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, නියෝජ්‍ය කතානායකවරයා සහ ඇතුළු තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිටිති.


මතු දැක්වෙන්නේ, එලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නිකුත් කොට නොතිබු අයගේ ලැයිස්තුවකි.

ජාතික ජන බලවේගය

Fනියෝජ්‍ය කතානායක සහ කාරක සභා සභාපති වෛද්‍ය රිස්වි සාලි (කොළඹ දිස්ත්‍රික්කය)

F ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් (ජාතික ලයිස්තුව)

F විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන (ගම්පහ දිස්ත්‍රික්කය)

Fකාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන (කුරුණෑගල දිස්ත්‍රික්කය)

F කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ (ගම්පහ දිස්ත්‍රික්කය)

F ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගම‍ගේ (ගාල්ල දිස්ත්‍රික්කය)

F සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ (ජාතික ලයිස්තුව)

F සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ (ජාතික ලයිස්තුව)

F විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)

F බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක (මාතලේ දිස්ත්‍රික්කය)

F වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන (මොණරාගල දිස්ත්‍රික්කය)

F ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් (ගම්පහ දිස්ත්‍රික්කය)

F පා. ම. නිමල් පලිහේන (අනුරාධපුර දිස්ත්‍රික්කය)

F පා. ම. එම්. කේ. එම්. අස්ලම් (කුරුණෑගල දිස්ත්‍රික්කය)

F පා. ම. අරුණ පනාගොඩ (කොළඹ දිස්ත්‍රික්කය)

F පා. ම. චන්දන සූරියආරච්චි (කොළඹ දිස්ත්‍රික්කය)

F පා. ම. නීතිඥ සුසන්ත දොඩාවත්ත (කොළඹ දිස්ත්‍රික්කය)

F පා. ම. අසෝක සපුමල් රන්වල (ගම්පහ දිස්ත්‍රික්කය)

F පා. ම. චම්පික හෙට්ටිආරච්චි (ගම්පහ දිස්ත්‍රික්කය)

F පා. ම. රුවන් මාපලගම (ගම්පහ දිස්ත්‍රික්කය)

F පා. ම. තිලංක යූ. ගමගේ (ගාල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. නීතිඥ හසාරා ලියනගේ (ගාල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. අබූබකර් අතම්බාවා (ජාතික ලැයිස්තුව)

F පා. ම. නිශාන්ත ජයවීර (ජාතික ලැයිස්තුව)

F පා. ම. අජිත් ගිහාන් නීතිඥ තුෂාරි ජයසිංහ

F පා. ම. නීතිඥ තුෂාරි ජයසිංහ (මහනුවර දිස්ත්‍රික්කය)

F පා. ම. ෆස්මින් ෂරී‍ෆ් (මහනුවර දිස්ත්‍රික්කය)

F පා. ම. අජිත් අගලකඩ (මොණරාගල දිස්ත්‍රික්කය)

F පා. ම. එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි (මොණරාගල දිස්ත්‍රික්කය)

F පා. ම. මයිල්වාගනම් ජෙගදීස්වරන් (වන්නි දිස්ත්‍රික්කය)

F පා. ම. වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් (වන්නි දිස්ත්‍රික්කය)


සමගි ජන බලවේගය

F විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (කොළඹ දිස්ත්‍රික්කය)

F පා. ම. නීතිඥ අජිත් පී. පෙරේරා (කළුතර දිස්ත්‍රික්කය)

F පා. ම. ජගත් විතාන (කළුතර දිස්ත්‍රික්කය)

F පා. ම. මුජිබර් රහුමාන් (කොළඹ දිස්ත්‍රික්කය)

F පා. ම. ඉස්මායිල් මුත්තු මෙ‍ාහොමඩ් (ජාතික ලැයිස්තුව)

F පා. ම. ඉම්රාන් මහරූෆ් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)

F පා. ම. ආචාර්ය වී.එස්. රාධක්‍රිෂ්ණන් (නුවරඑළිය දිස්ත්‍රික්කය)

F පා. ම. කිංස් නෙල්සන් (පොළොන්නරුව දිස්ත්‍රික්කය)

F පා. ම. නයන වාසලතිලක (බදුල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. නීතිඥ රවුෆ් හකීම් (මහනුවර දිස්ත්‍රික්කය)

F පා. ම. වරුණ ලියනගේ (රත්නපුර දිස්ත්‍රික්කය)

F පා. ම. හේෂා විතානගේ (රත්නපුර දිස්ත්‍රික්කය)

F පා. ම. දිලිප් වෙදආරච්චි (හම්බන්තොට දිස්ත්‍රික්කය)


ඉලංකෙයි තමිල් අරසු කච්චි

F පා. ම. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් (මඩකලපුව දිස්ත්‍රික්කය)

F පා. ම. වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් (ජාතික ලැයිස්තුව)

F පා. ම. කවීන්දිරන් කෝඩීස්වරන් (දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. ඥානමුත්තු ශ්‍රීනේසන් (මඩකලපුව දිස්ත්‍රික්කය)

F පා. ම. තුරෛරාසා රවිකරන් (වන්නි දිස්ත්‍රික්කය)

 

සෙසු පක්ෂ

F ම. චානක මාදුගොඩ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ගාල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. එම්.එස්. අබ්දුල් වාහිද් (ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික ලැයිස්තුව)

F පා. ම. දිලිත් ජයවීර (සර්වජන බලය, ජාතික ලැයිස්තුව)

F පා. ම. එම්. ඒ. එම්. තාහිර් (අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. එම්.එස්. උදුමාලෙබ්බේ (ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)

F පා. ම. ජීවන් තොන්ඩමන් (එක්සත් ජාතික පක්ෂය, නුවරඑළිය දිස්ත්‍රික්කය)

F පා. ම. අමිර්තනාදන් අඩෛක්කලනාදන් (ජනනායක තමිළ් තේසිය කූට්ටනි, වන්නි දිස්ත්‍රික්කය)

F පා. ම. කේ. කාදර් මස්තාන් (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, වන්නි දිස්ත්‍රික්කය) 

(බීබීසී සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙතෙක් වත්කම් ප්‍රකාශයට පත් නොකළ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද? | The Leader