The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක් නැහැ - විපක්ෂ නායක

T

The Leader Desk

September 25, 2025 • 4:09 PM

නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක් නැහැ - විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොමැති බවට ලේකම් කාර්යාංශය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම නිසා අද දවසේ විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම තහවුරු කර ගැනීමට යොදවූ පත්‍රිකා තුළින් ම මේ තර්කය බිද වැටී ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (25) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
  • ඉන්දියාවේ ව්‍යවස්ථාපිත නිලධාරීන් පමණක් නොව විශ්වාසභංග යෝජනාවක් තනතුරු හොබවන්නන්ට ද ඉලක්ක කර ගත හැකි යි.
  • මේ අය පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කරන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නොමැති බවට ලේකම් කාර්යාංශය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම නිසා අද දවසේ විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම තහවුරු කර ගැනීමට යොදවූ පත්‍රිකා තුළින් ම මේ තර්කය බිද වැටී ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (25) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


වත්මන් රජය දැන් අනුර බණ්ඩාරනායක මහතාගේ සම්ප්‍රදාය ගැන කතා කරනවා

''නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කරන ආකාරයට මේ සදහා නීතිමය බාධාවක් නැහැ. අර්ස්කින් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සමූහයක් වශයෙන් රජයකට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන එනවා සේම තනි පුද්ගල අමාත්‍යවරුන්ට එරෙහිව ද ගෙන ආ හැකි යි. අර්ස්කින් මේ හරියට කියවා බැලුවාද කියා ප්‍රශ්න කරනවා. ඉන්දියාවේ ව්‍යවස්ථාපිත නිලධාරීන් පමණක් නොව විශ්වාසභංග යෝජනාවක් තනතුරු හොබවන්නන්ට ද ඉලක්ක කර ගත හැකි යි. මේ අය පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කරන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි යි. ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ද මෙය පවතිනවා.

ක්‍රමයේ වෙනසක් ඇති කරන්නට පැමිණි වත්මන් රජය දැන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අනුර බණ්ඩාරනායක මහතාගේ සම්ප්‍රදාය ගැන කතා කරනවා. නමුත් අනුර බණ්ඩාරනායක මහතා විපක්ෂ නායකවරයා නැගිටින විට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නත් මේ අය ඒ අවස්ථාව දෙන්නෙ නෑ. විපක්ෂ නායකවරයාට අදහස් ඉදිරිපත් කරන්න දෙන්නෙ නෑ.

ඊයේ පවසපු දේ අද ප්‍රතික්ෂේප කරනවා

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, අජිත් පී පෙරේරා මහතා තර්කානුකූලව පදනම් සහිතව අදහස් ඉදිරිපත් කරන විට ළමයි විදිහට කතා කරන්න එපා යැයි රජය පවසනවා. ඊයේ ළමා අයිතිවාසිකම් ගැන කතා කර අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ළමයි ලෙස කතා කරන්න එපා කියා ඒ අයිතිවාසිකම ද නැති බවට විහිළු සපයනවා.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...