පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලී කොතලාවල විශේෂ ආරාධිතයන් වශයෙන් එක් වන මෙම උත්සවය සංවිධානය කරනුයේ අනුරාධපුරය “ආදරය කරුණාව සපිරි සුන්දර නගරයක්” යන සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා උර දී හිඳින අනුරාධපුර මහ නගර සභාව, මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කලමණාකරණය සඳහා වන පශු වෛද්‍ය සංසදය,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ Justice for Animals සංවිධානය විසිනි.
මානුෂීය ක්‍රම මඟින් පමණක් සුනඛ ගහණ කලමණාකරණය විය යුතු ය යන නවීන සංකල්පය මත පිහිටා හිඳින සැමට මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.
(vinivida)
මිනිසත් බවින් සපිරි ජල භීතිකා දින සැමරුමක් අනුරපුර දී
T
The Leader Desk
September 26, 2025 • 7:13 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මානුෂීය ක්‍රම මඟින් පමණක් සුනඛ ගහණ කලමණාකරණය විය යුතු ය යන නවීන සංකල්පය මත පිහිටා හිඳින සැමට මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



