The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නඳුන් චින්තකගේ පියාගෙන් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව” වෙත ලිපියක්

T

The Leader Desk

September 27, 2025 • 7:12 AM

නඳුන් චින්තකගේ පියාගෙන් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව” වෙත ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ලිපියේ සදහන් වන අන්දමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 අංක 12 පනත මගින් ගෙන ආ සංශෝධනය අනුව “අත් අඩංගුවට ගනු ලබන දින සිට මාස 12ක් ඉකුත් වීමෙන් පසුවත් එම තැනැත්තාට එරෙහිව නඩු විභාගය ආරම්භ කර නොමැති නම්, සැකකරුට ඇප දිය යුතු” ය.
  • එම කරුණු පදනම් කරගනිමින් නඳුන් චින්තක වික්‍රමරත්න ගේ පියා ප්‍රශ්න කර සිටින්නේ නඩු විභාගය අවසන් වනතුරු සිය පුතා රඳවා ලබාගෙන සිටින්නේ කුමන පදනම යටතේ ද යන්න ය.
  • මතු පළ වන්නේ නඳුන් චින්තක වික්‍රමරත්න ගේ පියා 2025 සැප්තැම්බර් 26 ජිනීවාහී දී පැවති “බලහත්කාරී අතුරුදහන් කිරීම් පිළිබඳ සමාලෝචන රැස්වීම” වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව, එහි 29 වැනි සැසිවාරයේදී, ඊයේ (26) වැනි දින ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ පළමු කාලාන්තර වාර්තාව සමාලෝචනය කිරීමට නියමිතව තිබු අතර මෙම සමාලෝචනය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලබන්නේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂණ නානායක්කාර විසිනි.

මෙම  සමාලෝචන රැස්වීමේ දී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එහි භාවිතාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව මගින් එයට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි 61 සිට 65 වන ඡේද වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සිදු කරන කප්පාදුව සහ සාධාරණ නඩු විභාගයක් සඳහා පවතින අයිතිය පිළිබඳ වන වැඩ පිළිවෙද දක්වා ඇත.

එම ලිපියේ සදහන් වන අන්දමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 අංක 12 පනත මගින් ගෙන ආ සංශෝධනය අනුව “අත් අඩංගුවට ගනු ලබන දින සිට මාස 12ක් ඉකුත් වීමෙන් පසුවත් එම තැනැත්තාට එරෙහිව නඩු විභාගය ආරම්භ කර නොමැති නම්, සැකකරුට ඇප දිය යුතු” ය. එම කරුණු පදනම් කරගනිමින් නඳුන් චින්තක වික්‍රමරත්න ගේ පියා ප්‍රශ්න කර සිටින්නේ නඩු විභාගය අවසන් වනතුරු සිය පුතා රඳවා ලබාගෙන සිටින්නේ කුමන පදනම යටතේ ද යන්න ය.

මතු පළ වන්නේ නඳුන් චින්තක වික්‍රමරත්න ගේ පියා 2025 සැප්තැම්බර් 26 ජිනීවාහී දී පැවති “බලහත්කාරී අතුරුදහන් කිරීම් පිළිබඳ සමාලෝචන රැස්වීම” වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය යි.

nadun

nadun 2

naduni 3

 

nadun en 1

nadun en 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නඳුන් චින්තකගේ පියාගෙන් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව” වෙත ලිපියක් | The Leader