The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අල්ලසට බරම රාජ්‍ය ආයතනය ?

T

The Leader Desk

September 27, 2025 • 11:01 AM

අල්ලසට බරම රාජ්‍ය ආයතනය ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන අතර පළමු තැන පොලිසියට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල පැවැසුවේය.
  • දෙවැනි ස්ථානය දේශපාලනඥයන් බවත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා රේගුව බවත් ඔහු ප්‍රකාශ කළේය.
  • එහි සිවූ වැනි ස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉතිරි ස්ථාන අමාත්‍යාංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටර් ජනරාල් කාර්යාලයට හිමිවන බව ඔහු පැවැසුවේය.
  • මහජනතාව එලෙස හඳුනා ගනිද්දී ලැබුණු පැමිණිලි හා සිදුකළ පර්යේෂණ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමද ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5 හඳුනාගෙන තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන අතර පළමු තැන පොලිසියට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල පැවැසුවේය.

දෙවැනි ස්ථානය දේශපාලනඥයන් බවත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා රේගුව බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහි සිවූ වැනි ස්ථානය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමිවන බවත් ඉතිරි ස්ථාන අමාත්‍යාංශ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටර් ජනරාල් කාර්යාලයට හිමිවන බව ඔහු පැවැසුවේය.

මහජනතාව එලෙස හඳුනා ගනිද්දී ලැබුණු පැමිණිලි හා සිදුකළ පර්යේෂණ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමද ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5 හඳුනාගෙන තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

එහිදී පළමු තැන ශ්‍රී ලංකා රේගුවට හිමිවී තිබෙන බවත් දෙවැනි ස්ථානය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති පැවැසුවේය.

සුරාබදු, ආගමන හා විගමන සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු එහි ඉතිරි ආයතන බව ඔහු ප්‍රකාශ කළේය.

( lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...