The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

'ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ වරායෙන් සහ ගුවන්තොටුපොළෙන්’ - නාමල් කියයි

T

The Leader Desk

September 29, 2025 • 5:03 AM

'ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ වරායෙන් සහ ගුවන්තොටුපොළෙන්’ - නාමල් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සම්බන්ධයෙන් තොරතුරු ඇමරිකානු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකින් මෙරටට ලබා දී තිබූ බවද ඔහු කියා සිටියි.
  • කෙසේ වෙතත් මුල් අවස්ථාවේ මෙම බහාලුම්වල ඇති රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒවායේ මත්ද්‍රව්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් අනාවරණය වීමක් සිදු නොවූ බවත් හෙතෙම කියා සිටියේය.
  • ඒ අනුව රේගුව විසින් ජනවාරි මස මෙම බහලුම් දෙක නිදහස් කර ඇති බවත් සඳහන් කළේය.
  • ඒ අනුව මුල් පරීක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තාක්ෂණ දෝෂයක් දැයි වෙනත් හේතුවක් දැයි පරීක්ෂණ කරමින් සිටින බවද කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. 




අයිස් බඩු කන්ටේනර් දෙක රේගුවෙන් මුදා හැරියේ තාක්‍ෂණික දෝෂයකින්..- පොලිස් ඇමති

මේ අතර මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල පවසන්නේ, මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය වළදමා තිබී මිද්දෙනියේදී ගොඩගන්නා ලද රසායන ද්‍රව්‍ය ගෙන එන ලද කන්ටේනර් පෙට්ටි දෙක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට පැමිණ තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඇමරිකානු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකින් මෙරටට ලබා දී තිබූ බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ මෙම බහාලුම්වල ඇති රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒවායේ මත්ද්‍රව්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් අනාවරණය වීමක් සිදු නොවූ බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව රේගුව විසින් ජනවාරි මස මෙම බහලුම් දෙක නිදහස් කර ඇති බවත් සඳහන් කළේය.

ඒ අනුව මුල් පරීක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තාක්ෂණ දෝෂයක් දැයි වෙනත් හේතුවක් දැයි පරීක්ෂණ කරමින් සිටින බවද කියා සිටියේය.

 ඔහු පැවසුවේ දෙවන අවස්ථාවේ මෙහිදී සිදු කරන ලද පරීක්‍ෂණවලට වලදී ඒවායේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අන්තර්ගත බව හෙළි වූ බවයි.

ඇමතිවරයා මෙම කාරනා සඳහන් කර සිටියේ, ස්වර්ණවාහිනි රුපවාහිනී නාලිකාවේ පසුගියදා පැවැති වැඩසටහනකදීය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ වරායෙන් සහ ගුවන්තොටුපොළෙන්’ - නාමල් කියයි | The Leader