The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පසුගිය සමයේ සිදු කළ සියලු අපරාධවලට විධායකයේ රැකවරණය ලැබුණා - උපුල් කුමරප්පෙරුම

T

The Leader Desk

September 29, 2025 • 4:48 PM

 පසුගිය සමයේ සිදු කළ සියලු අපරාධවලට විධායකයේ රැකවරණය ලැබුණා - උපුල් කුමරප්පෙරුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ වධ හිංසා කිරීම් යනාදි සියලු අපරාධ කිරීම සඳහා විධායකයේ ම කොටසක් වන පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යන සියලු අංශ පෙලඹී ඇත්තේ එකල විධායකයෙන් ලද රැකවරණය හේතුවෙන් යැයි නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසී ය.
  • එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමරප්පෙරුම පැවසුවේ එකල දේශපාලන මැදිහත්වීම් මත සිදු කළ අපරාධවලට විරුද්ධව නැගී සිටි අය පවා දේශ ප්‍රේමීත්වය පදනම් කරගනිමින් ඝාතනයට, පැහැර ගැනීමට හෝ වධහිංසාවලට ලක් කර ඇති බවයි.
  • ඔහු මෙම අදහස් පළ කළේ කසුන් පුස්සැල්ල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය ඊයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ජනගත කෙරුණ අවස්ථාවේ දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ වධ හිංසා කිරීම් යනාදි සියලු අපරාධ කිරීම සඳහා විධායකයේ ම කොටසක් වන පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යන සියලු අංශ පෙලඹී ඇත්තේ එකල විධායකයෙන් ලද රැකවරණය හේතුවෙන් යැයි නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කසුන් පුස්සැල්ල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය ඊයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ජනගත කෙරුණ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමරප්පෙරුම පැවසුවේ එකල දේශපාලන මැදිහත්වීම් මත සිදු කළ අපරාධවලට විරුද්ධව නැගී සිටි අය පවා දේශ ප්‍රේමීත්වය පදනම් කරගනිමින් ඝාතනයට, පැහැර ගැනීමට හෝ වධහිංසාවලට ලක් කර ඇති බවයි.

මතු පළ වන්නේ උපුල් කුමරප්පෙරුම පළ කරළ අදහස් අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...