මේ මොහොතේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම පක්ෂය වන ජාතිවාදී Reform UK පක්ෂය කියයි
* ලේබර් පක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියත්වය අන්තයටම පිරිහීමත් සමග සංක්‍රමණිකයින්ට වැට බඳින දැඩි සංශෝධන
* ILR ලබාගැනීම සඳහා අලුත් සංක්‍රමණිකයින්ට වසර දහයක් බලා සිටීමට සිදුවේවිද?
ඔක්ස්ෆර්ඩ් නුවර වීදි චාරිකාවකට සැරසෙන ශ්‍රී ලාංකික නීතිවේදිනිය
සංක්‍රමණික කටයුතු පිළිබඳ නීතිඥ, නිල්මිණී රෝලන්ස් සමග කතාබහක්
සම්පූර්ණ සංවාදය Sandeshaya by Saroj යූටියුබ් නාලිකාවේ




