The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට

T

The Leader Desk

October 5, 2025 • 3:54 AM

මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම අමාත්‍යංශය මෙලෙස සඳහන් කරන්නේ: අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සම්බන්ධ දෛනික මාධ්‍ය නිවේදනයේ ය.
  • එම මාධ්‍ය නිවේදනයට අනුව 2025-10-03 දින සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
  • එම සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අතීතයේදී රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවද සඳහන් කළේය.
  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් සිකුරාදා (ඔක්.
අකුරු ප්‍රමාණය (Font Size):


එම අමාත්‍යංශය මෙලෙස සඳහන් කරන්නේ: අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සම්බන්ධ දෛනික මාධ්‍ය නිවේදනයේ ය.

එම මාධ්‍ය නිවේදනයට අනුව 2025-10-03 දින සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මතු පළ වන්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

2025 10 04 Press Release on Arrests Related Drugs page 0001
කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැහැ - ජනාධිපති

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු  හැරවීමට කටයුතු නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා අවධාරණය කළේය.

එම සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අතීතයේදී රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් සිකුරාදා (ඔක්. 03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවය අමතමිනි.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...