The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පාසලක් වසා වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයට දීලා

T

The Leader Desk

October 8, 2025 • 10:41 AM

පාසලක් වසා වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයට දීලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ව වෙනත් පාසලකට ඇතුළත් කර එම පාසැල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයට ලබා දෙන ලෙස 2025 සැප්තැම්බර් 22 වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජිඑල් වර්ණන් ගේ අත්සනින් යුතුව ගම්පහ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇත.
  • ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලය වසා දැමීමට කටයුතු කර ඇත්තේ ඇයි දැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජිඑල් වර්ණන්ගෙන් අනිද්දා කළ විමසීමකදී ඔහු මුලින් පැවසූවේ එවැනි කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවයි.
  • එහෙත් ඔහු ගම්පහ කලාප කාර්යාලයට යැවූ ලිපියේ කරුණු ගැන කළ විමසීමේදී ඔහු පැවසූවේ අදාළ පාසල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයට ලබා දුන්නේ භුක්තිය සදහා පමණක් බවයි.
  • කෙසේ වෙතත් ඔක්තෝබර් 01 වැනි දින ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලයේ තිබුණු බඩු බාහිරාදිය වෙනත් ස්ථානයකට යවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ව වෙනත් පාසලකට ඇතුළත් කර එම පාසැල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයට ලබා දෙන ලෙස 2025 සැප්තැම්බර් 22 වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජිඑල් වර්ණන් ගේ අත්සනින් යුතුව ගම්පහ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇත.

ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලය වසා දැමීමට කටයුතු කර ඇත්තේ ඇයි දැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ජිඑල් වර්ණන්ගෙන් අනිද්දා කළ විමසීමකදී ඔහු මුලින් පැවසූවේ එවැනි කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවයි. එහෙත් ඔහු ගම්පහ කලාප කාර්යාලයට යැවූ ලිපියේ කරුණු ගැන කළ විමසීමේදී ඔහු පැවසූවේ අදාළ පාසල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලයට ලබා දුන්නේ භුක්තිය සදහා පමණක් බවයි.

කෙසේ වෙතත් ඔක්තෝබර් 01 වැනි දින ඉඳිගොල්ල විජිත ප්‍රාථමික විද්‍යාලයේ තිබුණු බඩු බාහිරාදිය වෙනත් ස්ථානයකට යවා ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...