The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

එජාප සමඟ පොදු ගමනකට සජබ කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය

T

The Leader Desk

October 10, 2025 • 5:09 AM

එජාප සමඟ පොදු ගමනකට සජබ කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ උදෙසා ඒකමතික අනුමැතිය ලැබූ බවත් රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන ප්‍රශ්න ගැටලුවලට විසදුම් සහ උත්තර ලබා දීමට: ප්‍රායෝගික, ජනතාවාදී, ප්‍රගතිශීලි, ජනහිතකාමී.
  • ප්‍රතිපත්තිමය එකඟතාව මත මෙම ගමන සමගි ජන බලවේගයෙ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසී ය.
  • රංජිත් මද්දු බණ්ඩාර පැවසී ය.
  • පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ මෙවැනි තීන්දුවක් නොගත්තත් කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වතාවට ඓතිහාසික තීන්දුවක් ගත් බවත්, තවමත් විපක්ෂ නායකවරයා වන්නේ සජිත් ප්‍රේමදාස බවත් නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති අතර රටේ ජනතාව මෙම ගමනට ආශිර්වාද කරන බවත් ඔහු පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ උදෙසා ඒකමතික අනුමැතිය ලැබූ බවත් රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන ප්‍රශ්න ගැටලුවලට විසදුම් සහ උත්තර ලබා දීමට: ප්‍රායෝගික, ජනතාවාදී, ප්‍රගතිශීලි, ජනහිතකාමී. ප්‍රතිපත්තිමය එකඟතාව මත මෙම ගමන සමගි ජන බලවේගයෙ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසී ය.



එජාප සමග සහයෝගයෙන් වැඩ කරන්න සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වුණා - සජබ මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට සහයෝගයෙන් වැඩ කිරීමට ඊයේ (09) පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී සහ පසුගිය දා කළමනාකරණ මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී අනුමැතිය හිමි වූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දු බණ්ඩාර පැවසී ය.

පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ මෙවැනි තීන්දුවක් නොගත්තත් කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වතාවට ඓතිහාසික තීන්දුවක් ගත් බවත්, තවමත් විපක්ෂ නායකවරයා වන්නේ සජිත් ප්‍රේමදාස බවත් නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති අතර රටේ ජනතාව මෙම ගමනට ආශිර්වාද කරන බවත් ඔහු පැවසී ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...