The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එන සතියේ ඉන්දීය නිල සංචාරයක

T

The Leader Desk

October 10, 2025 • 11:05 AM

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එන සතියේ ඉන්දීය නිල සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කෙරෙන සිය ප්‍රථම ඉන්දීය නිල සංචාරයෙදී ඇය ඊට සහභාගී වේ.
  • මෙම මස 17 සහ 18 යන දෙදින, නදිල්ලියේ පැවැත්වෙන එම ජාත්‍යන්තර සමුළුවට ලෝක නායකයන් රැසක් සභාගි වීමට නියමිතය.
  • ඉන්දීය නිල සංචාරය, දෙරට අතර වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ සංවර්ධන ආදී ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ප්‍රවර්ධනයට මනා රුකුලක් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය පවසයි.
  • එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවේදී, ජාත්‍යන්තර සහයෝගිතාව පිලිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය මෙන්ම ඉදිරි දර්ශනය සහ ආර්ථික ශක්‍යතා පිළිබඳවද ලෝක නායකයන් හා අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදු කෙරෙන සිය ප්‍රථම ඉන්දීය නිල සංචාරයෙදී ඇය ඊට සහභාගී වේ.  

මෙම මස 17 සහ 18 යන දෙදින, නදිල්ලියේ පැවැත්වෙන එම ජාත්‍යන්තර සමුළුවට ලෝක නායකයන් රැසක් සභාගි වීමට නියමිතය.

ඉන්දීය නිල සංචාරය, දෙරට අතර වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ සංවර්ධන ආදී ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ප්‍රවර්ධනයට මනා රුකුලක් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරිය පවසයි.

එන්.ඩී.ටී.වී (NDTV) ලෝක සමුළුවේදී, ජාත්‍යන්තර සහයෝගිතාව පිලිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය මෙන්ම ඉදිරි දර්ශනය සහ ආර්ථික ශක්‍යතා පිළිබඳවද ලෝක නායකයන් හා අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන  බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටී.

ඉන්දීය එන්.ඩී.ටී.වී (NDTV ) මාධ්‍ය ජාලය විසින් මෙම ලෝක සමුළුව සංවිධානය කර තිබේ.

(සටහන | NDTV ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/9/2025



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...