The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

පාඨලීට වන්දි ගෙවන්නැයි රන්ජන් ජයලාල්ට නියෝගයක්

T

The Leader Desk

October 10, 2025 • 5:09 PM

පාඨලීට වන්දි ගෙවන්නැයි රන්ජන් ජයලාල්ට නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී රන්ජන් ජයලාල්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත් කර තිබේ.
  • කොළඹ දිසා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
  • ඒ අනුව අදාළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බවත් අගතියට පත් පාඨලි චම්පික රණවක ට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත් කොළඹ දිසා අධිකරණය රන්ජන් ජයලාල් ට නියෝග කළේය.
  • රන්ජන් ජයලාල් මේවනවිට කඩුවෙල නගරාධිපති ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී රන්ජන් ජයලාල්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බවත් අගතියට පත් පාඨලි චම්පික රණවක ට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත් කොළඹ දිසා අධිකරණය රන්ජන් ජයලාල් ට නියෝග කළේය.

රන්ජන් ජයලාල් මේවනවිට කඩුවෙල නගරාධිපති ලෙස කටයුතු කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාඨලීට වන්දි ගෙවන්නැයි රන්ජන් ජයලාල්ට නියෝගයක් | The Leader