පසුගියදා මෙම හිටපු අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ප්‍රධානියකු සම්බන්ධයෙන් කරන ලදැයි කියන ප්‍රකාශයකට අදාළව සිදු කරන පරීක්‍ෂණයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද කතාවක් සම්බන්ධයෙන් ඔහුගෙන්ද පොලිසිය පසුගියදා ප්‍රකාශයක් ලබා ගත් බව වාර්තා විය.




