The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සජබ - එජාප දීගයට සිව් පුද්ගල කමිටුවක්

T

The Leader Desk

October 11, 2025 • 9:24 AM

සජබ - එජාප දීගයට සිව් පුද්ගල කමිටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න එම කමිටු සාමාජිකයෝ වෙති.
  • එසේ ම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යන ආකාරය ගැන සෙවීම මෙම කමිටුව වෙත පැවරී තිබෙන වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේ ය.
  • සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය හැටියට මූලිකත්වයේ තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.
  • කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයත් ඒකමතිකව එය අනුමත කළ බැවින් එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බවත් ගයන්ත කරුණාතිලක කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න එම කමිටු සාමාජිකයෝ වෙති.

එජාපය සමග එකට වැඩ කිරීමට හැකි ආකාරය පැහැදිලි කරන අදාළ යෝජනාවලිය සකස් කර සජබ නායකයා වෙත ලබා දීම මෙම සිවුදෙනාට පැවරී තිබෙන වගකීම වන අතර මෙය ගිය සතියේ රැස් වූ ‘සමගි ජන බලවේගයේ’ කළමනාකරණ කමිටුවේ තීරණයකි.

එසේ ම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යන ආකාරය ගැන සෙවීම මෙම කමිටුව වෙත පැවරී තිබෙන වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේ ය.

සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය හැටියට මූලිකත්වයේ තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයත් ඒකමතිකව එය අනුමත කළ බැවින් එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම වැඩකටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බවත් ගයන්ත කරුණාතිලක කීය.

(mawbima | Sachithra Perera )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජබ - එජාප දීගයට සිව් පුද්ගල කමිටුවක් | The Leader