The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

බුද්ධප්‍රිය රාමනායකට රුසියානු අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ තානාපති ධුරයක්

T

The Leader Desk

October 15, 2025 • 3:31 PM

බුද්ධප්‍රිය රාමනායකට රුසියානු අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ තානාපති ධුරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ තානාපති (Ambassador of Russian Education and Science ) ධුරයට පත් කර ඇත.
  • සමාජවාදී රටවල ශ්‍රී ලංකා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා රුසියානු ව්‍යාපාරික කවුන්සලයේ උප සභාපති මෙන්ම රුසියානු භූගෝලීය සංගමයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ මහ ලේකම් ලෙස ද ඔහු ඉටු කරන සුවිශේෂී සේවය ද මෙහි දී ඇගයීමට ලක්ව ඇත.
  • කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු විසින් මැනවින් ඉටු කරන කාර්ය භාරය, ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වය වෙනුවෙන් වර්තමානය මෙන් ම අනාගතය සාක්ෂාත් කරන සුවිශේෂී වැඩපිළිවෙළකි.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියානු අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ  තානාපති (Ambassador of Russian Education and Science ) ධුරයට පත් කර ඇත.

මෙම පත්වීම දශක දෙක හමාරකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඔහු  කළ කැප කිරීම වෙනුවෙන් ලද අනගි සිහිවටනයකි.

සමාජවාදී රටවල ශ්‍රී ලංකා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා රුසියානු ව්‍යාපාරික කවුන්සලයේ උප සභාපති මෙන්ම රුසියානු භූගෝලීය සංගමයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ මහ ලේකම් ලෙස ද ඔහු  ඉටු කරන සුවිශේෂී සේවය ද මෙහි දී ඇගයීමට ලක්ව ඇත.

කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු විසින් මැනවින් ඉටු කරන කාර්ය භාරය, ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්වය වෙනුවෙන් වර්තමානය මෙන් ම අනාගතය සාක්ෂාත් කරන සුවිශේෂී වැඩපිළිවෙළකි. 

 xfhrey546

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...