එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ වර්ධනයට ආපසු හැරවිය නොහැකි ලෙස හානි කළ හැකි ප්‍රතිපත්තිමය පියවරක් පිළිබඳව සිදු කරන නිරන්තර විවේචනවලට ජනාධිපතිවරයා සවන් දීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කරන බව ය.
එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ බොහෝ විධිවිධාන මෙරට ස්වාධීනත්වයට සහ වටිනාකම් පද්ධතියට බටහිරයන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව හෙළි කරන බව ද එහි සඳහන් වේ.
ලාංකීය අනන්‍යතාව ගොඩනඟන ශිෂ්ටාචාරමය වටිනාකම්, විශේෂයෙන් ගුරුවරුන් විසින් ඉටු කරන පරාර්ථකාමී භූමිකාව, සම්මුතියකට නොගෙන ඉදිරියට යන ආකාරය පිළිබඳව ද අප පැහැදිලි විය යුතු බව එම X සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.
දිලිත් ජනපතිට කෘතඥතාව පළ කරයි
T
The Leader Desk
October 18, 2025 • 3:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ වර්ධනයට ආපසු හැරවිය නොහැකි ලෙස හානි කළ හැකි ප්‍රතිපත්තිමය පියවරක් පිළිබඳව සිදු කරන නිරන්තර විවේචනවලට ජනාධිපතිවරයා සවන් දීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කරන බව ය.
- එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ බොහෝ විධිවිධාන මෙරට ස්වාධීනත්වයට සහ වටිනාකම් පද්ධතියට බටහිරයන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව හෙළි කරන බව ද එහි සඳහන් වේ.
- ලාංකීය අනන්‍යතාව ගොඩනඟන ශිෂ්ටාචාරමය වටිනාකම්, විශේෂයෙන් ගුරුවරුන් විසින් ඉටු කරන පරාර්ථකාමී භූමිකාව, සම්මුතියකට නොගෙන ඉදිරියට යන ආකාරය පිළිබඳව ද අප පැහැදිලි විය යුතු බව එම X සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



