The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සජබ-එජාප හවු­ලට අනෙක් පක්ෂ­ව­ල­ටත් දොර අරී

T

The Leader Desk

October 19, 2025 • 4:31 PM

සජබ-එජාප හවු­ලට අනෙක් පක්ෂ­ව­ල­ටත් දොර අරී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙසු දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටද ඉදි­රි­යේදී ආරා­ධ­නය කිරී­මට සූදා­නම් බවත්, කෙසේ වෙතත් දැනට එජා­පය සහ සජ­බය එක්ව කට­යුතු කරන බවත් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පව­සයි.
  • මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී දේශ­පා­ලන පක්ෂ දෙකේ අන­න්‍ය­තාව ආරක්ෂා කර­ගැ­නී­මට කට­යුතු කරන බවත් ඔහු පැවසිය.
  • ''එජාප සාමා­ජි­ක­ත්වය ගන්නේ නෑ'' කෙසේවුවද, සමගි ජන බල­වේ­ගය, එක්සත් ජාතික පක්ෂයේ සාමා­ජි­ක­ත්වය නොගන්නා බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.
  • ආර්ථික සහ අනෙ­කුත් කරුණු සම්බ­න්ධ­යෙන් මත­වාදි වශ­යෙන් එජා­පය සහ සජ­බය සමාන ස්ථාව­ර­වල සිටි­මින් කට­යුතු කරන බවත් පෙන්වා දෙන මහ ලේක­ම්ව­රයා, මේ නිසා එකට කට­යුතු කිරී­මේදී ගැටලු මතු නොවන බවද සඳ­හන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සෙසු දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටද ඉදි­රි­යේදී ආරා­ධ­නය කිරී­මට සූදා­නම් බවත්, කෙසේ වෙතත් දැනට එජා­පය සහ සජ­බය එක්ව කට­යුතු කරන බවත් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පව­සයි.

මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී දේශ­පා­ලන පක්ෂ දෙකේ අන­න්‍ය­තාව ආරක්ෂා කර­ගැ­නී­මට කට­යුතු කරන බවත් ඔහු පැවසිය.

''එජාප සාමා­ජි­ක­ත්වය ගන්නේ නෑ''

කෙසේවුවද, සමගි ජන බල­වේ­ගය, එක්සත් ජාතික පක්ෂයේ සාමා­ජි­ක­ත්වය නොගන්නා බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

ආර්ථික සහ අනෙ­කුත් කරුණු සම්බ­න්ධ­යෙන් මත­වාදි වශ­යෙන් එජා­පය සහ සජ­බය සමාන ස්ථාව­ර­වල සිටි­මින් කට­යුතු කරන බවත් පෙන්වා දෙන මහ ලේක­ම්ව­රයා, මේ නිසා එකට කට­යුතු කිරී­මේදී ගැටලු මතු නොවන බවද සඳ­හන් කරයි.

මේ සම්බ­න්ධ­යෙන් අප විප­ක්ෂය නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ නියෝ­ජි­ත­යන් කිහි­ප­දෙ­න­කු­ගෙන් කළ විම­සී­ම්ව­ලදී ඔවුන් පැව­සුවේ මෙතෙක් ඒ පිළි­බඳ ආරා­ධ­න­යක් ලැබී නැති බවයි. එනිසා නිශ්චිත අද­හ­සක් පළ කළ නොහැකි බව සඳ­හන් කළ ඔවුන්, වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ විප­ක්ෂය එකට එක් වීම අනි­වා­ර්යෙන්ම සිදු විය යුතු බවයි.

( silumina | අසංක කරු­ණා­රත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...