The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මුආස් මොහොමඩ් අලුත් වැඩකට අතගසයි ; 'හරි දේශය' ගවේශනාත්මක වාර්තාකරණ වෙබ් අඩවිය එළිදකී

T

The Leader Desk

October 21, 2025 • 5:22 AM

මුආස් මොහොමඩ් අලුත් වැඩකට අතගසයි ; 'හරි දේශය' ගවේශනාත්මක වාර්තාකරණ වෙබ් අඩවිය එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ඉදිරියේදී මෙම පුවත් වෙබ් අඩවිය හරහා සිදුකරන විශේෂ හෙළිදරව් කිරීම් මගින් දේශපාලකයින්, රාජ්‍ය නිළධාරීන්, ආයතන ප්‍රදානීන් ඇතුළු රටට බලපාන බොහෝ වැරදි තීරණ සහ වංචාවන් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියි.
  • 'ඩේලි සිලෝන් (Daily Ceylon), වර්ණම් TV (⁠Varnam Tv & FM), Star Tamil TV & FM, Siyatha TV News ආදී විද්‍යුත් මාධ්‍යයන්හි පුවත් මාධ්‍යවේදියකු ලෙස සේවය ඇති මුආස් මොහොමඩ් Supreme / TNL TV නාලිකාවන්හි දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස මැතක් වනතුරුම කටයුතු කළේය.
  • “හරි දේශය'' වෙබ් අඩවියට පිවිසෙන සබැඳි මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කෙරෙන අතර විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සිදුවන දූෂණ අක්‍රමිකතා කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදෙන ගවේෂනාත්මක වාර්තාකරණයක් මගින් ජනතාවට හෙළිදරව් කිරීම අරමුණු කර ඇති අතර ඒ වෙනුවෙන් ගවේශනාත්මක මාධ්‍යකරණයේ නිරත පිරිසක් හරි දේශය වෙබ් අඩවිය සමග එක්ව සිටින බව එහි සංස්කාරක මුආස් මොහොමඩ් පවසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම පුවත් වෙබ් අඩවිය හරහා සිදුකරන  විශේෂ හෙළිදරව් කිරීම් මගින් දේශපාලකයින්, රාජ්‍ය නිළධාරීන්, ආයතන ප්‍රදානීන් ඇතුළු රටට බලපාන බොහෝ වැරදි තීරණ සහ වංචාවන් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියි.

'ඩේලි සිලෝන් (Daily Ceylon), වර්ණම් TV  (⁠Varnam Tv & FM), Star Tamil TV  & FM, Siyatha TV  News ආදී විද්‍යුත් මාධ්‍යයන්හි පුවත් මාධ්‍යවේදියකු ලෙස සේවය ඇති මුආස් මොහොමඩ්  Supreme / TNL TV නාලිකාවන්හි දේශපාලන වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස මැතක් වනතුරුම කටයුතු කළේය.

“හරි දේශය'' වෙබ් අඩවියට පිවිසෙන සබැඳි මතු පළවේ.

 

“හරි දේශය''

වට්ස්ඇප් ගෘප් -‍

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුආස් මොහොමඩ් අලුත් වැඩකට අතගසයි ; 'හරි දේශය' ගවේශනාත්මක වාර්තාකරණ වෙබ් අඩවිය එළිදකී | The Leader