The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගෙන් ආදර්ශයක්

T

The Leader Desk

December 9, 2025 • 4:03 PM

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගෙන් ආදර්ශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග රුපියල් මිලියන 250ක මුදලක් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත පිරිනමා තිබේ.
  • ඇය මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත්තේ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙහි මුදල්වලිනි.
  • බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග රුපියල් මිලියන 250ක මුදලක් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත පිරිනමා තිබේ.

ඇය මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත්තේ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙහි මුදල්වලිනි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

cgur567456

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...