කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
එලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරෙකු ලෙස සේවය කළ එක්දරු පියෙකුටයි.
සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමටද ඔහුට නියෝග කෙරිණ.
එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම්ද නියම කර තිබේ.
| News 1st
පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්
T
The Leader Desk
September 19, 2025 • 5:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.
- සපුවිද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
- එලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරෙකු ලෙස සේවය කළ එක්දරු පියෙකුටයි.
- සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමටද ඔහුට නියෝග කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



