The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ රු. කෝටි 3517කින් කිසිම වැඩක් අරගෙන නෑ

T

The Leader Desk

September 7, 2025 • 4:24 PM

 අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ රු. කෝටි 3517කින් කිසිම වැඩක් අරගෙන නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින් කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162) ඉතිරිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
  • ඒ අනුව ප්‍රාග්ධන වියදම් සදහා වෙන්කළ ප්‍රතිපාදනයෙන් සියයට 32ක් එනම් රුපියල් එක්දහස් හයසියතිස්අටකෝටි හැටනමලක්ෂ දෙදහස්තුන්සිය හතලිස් පහක මුදල් (16,386,902,345) ප්‍රතිපාදන ඉතිරිවි තිබුණි.
  • පුනරාවර්තන වියදම් සදහා වෙන්කළ ප්‍රතිපාදනයෙන් සියයට 15ක් එනම් රුපියල් එක්දහස් අටසිය හැත්තැඅටකෝටි, හතලිස්තුන්ලක්ෂ,විසිතුන්දහස්, අටසියදාහතක මුදල් (18,784,323,817) ප්‍රතිපාදන ඉතිරි වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
  • ඉන් විෂයයන් 32ක් ප්‍රාග්ධන වැය විෂයයන් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින්  කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162)  ඉතිරිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

 ඒ අනුව ප්‍රාග්ධන වියදම් සදහා වෙන්කළ  ප්‍රතිපාදනයෙන් සියයට 32ක් එනම් රුපියල් එක්දහස් හයසියතිස්අටකෝටි හැටනමලක්ෂ දෙදහස්තුන්සිය හතලිස් පහක මුදල් (16,386,902,345) ප්‍රතිපාදන ඉතිරිවි තිබුණි.

පුනරාවර්තන වියදම් සදහා වෙන්කළ ප්‍රතිපාදනයෙන් සියයට 15ක් එනම් රුපියල් එක්දහස් අටසිය හැත්තැඅටකෝටි, හතලිස්තුන්ලක්ෂ,විසිතුන්දහස්, අටසියදාහතක මුදල් (18,784,323,817) ප්‍රතිපාදන ඉතිරි වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 එමෙන්ම  නිසි පුරෝකථනයකින් හා කිසිදු තාර්කික පදනමකින් තොරව ඇස්තමේන්තු පිළියෙළ කොට මුදල් ප්‍රතිපාදන ලබාගැනිම හේතුවෙන් අමාත්‍යංශයේ වැය විෂයයන් 36ක රුපියල් තුන්සිය හැත්තැහතරකෝටි, දහතුන්ලක්ෂ අනුනමදහස්, දෙසියතිස්අටක (3,741,399,238) මුළු ශුද්ධ ප්‍රතිපාදනයම ඉකුත් වර්ෂය තුල (2024) ඉතිරිවි තිබුණි. ඉන් විෂයයන් 32ක් ප්‍රාග්ධන වැය විෂයයන් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

( ada | චන්දන සමරවික්‍රම)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...