The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක බදු ආදායමක්

T

The Leader Desk

September 19, 2025 • 5:53 AM

වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක බදු ආදායමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
  • වාහන ආනයනය රජය විසින් තවමත් සීමාකර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇතැයි ඔහු කීවේය.
  • විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදීමට නියමිත තීරණයත් සමග එම වාහනයේ විද්‍යුත් මෝටරයේ ධාරිතාව සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳෙනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේදී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වාහන ආනයනය රජය විසින් තවමත් සීමාකර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යාමට හැකිවනු ඇතැයි ඔහු කීවේය.

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදීමට නියමිත තීරණයත් සමග එම වාහනයේ විද්‍යුත් මෝටරයේ ධාරිතාව සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳෙනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

( aruna| සාලිය කුමාර ගුණසේකර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...