The Leader News
BREAKING
සංවිධානාත්මක අපරාධ පනතේ 'ටැටූ සහ ඇඳුම්' වගන්තිය ගැන ආණ්ඩුව සහ නීතිඥ ක්ෂේත්‍රය අතර වාදයක්●හාස්‍යයේ රජු චක් ලොරීගෙන් අනාවරණයක්●HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වැසෙයි: ආර්ථිකයට එල්ලවන බලපෑම●මානව හිමිකම් තීන්දුව කුණුකූඩයට: රේගුව දෙමළ පොත් සිරකොට තබාගනී●බෙංගාල බොක්ක කැළඹෙයි: දිවයිනට තද වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීමක්●මරා දමා අවුරුදු 26ක් ගතවූ පසුවත් යුක්තිය නොලද නිමලරාජන් උතුරේ දී සැමරේ●ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

දයාසිරි, බැසිල්ට මෙහෙම ගහන්නේ කාගේ හයියක් අරගෙන ද ?

T

The Leader Desk

July 3, 2021 • 2:49 PM

දයාසිරි, බැසිල්ට මෙහෙම ගහන්නේ කාගේ හයියක් අරගෙන ද ?    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැසීල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියා කියා රටට සුරබි දෙන පහළ නොවන බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා කියා සිටියි.
  • වත්මන් අමාත්‍ය ධුර නිර්මාණය කළේත්, ඒවාට පුද්ගලයන් පත් කළේත්, විහිළු සහගත අමාත්‍යංශ නිර්මාණය කළේත් බැසිල් රාජපක්ෂ බවද ජයසේකර පවසයි.
  • ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයක් අද නොමැති බව කී දයාසිරි ජයසේකර, ශ්‍රී ලනිපය පසෙකට තබා තිබීම ගැන කනගාටු වන බවද කීය.
  • බැසිල්වාදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනි කිරීමට උත්සහකරන මේ අවස්ථාවේදී ඔහුව දේශපාලනික වශයෙන් ශක්තිමත් කළ යුතු බව ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
බැසීල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියා කියා රටට සුරබි දෙන පහළ නොවන බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා කියා සිටියි.
 
වත්මන් අමාත්‍ය ධුර නිර්මාණය කළේත්, ඒවාට පුද්ගලයන් පත් කළේත්, විහිළු සහගත අමාත්‍යංශ නිර්මාණය කළේත් බැසිල් රාජපක්ෂ බවද ජයසේකර පවසයි.
 
ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයක් අද නොමැති බව කී දයාසිරි ජයසේකර, ශ්‍රී ලනිපය පසෙකට තබා තිබීම ගැන කනගාටු වන බවද කීය.
 
බැසිල්වාදීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනි කිරීමට උත්සහකරන මේ අවස්ථාවේදී ඔහුව දේශපාලනික වශයෙන් ශක්තිමත් කළ යුතු බව ශ්‍රීලනිපයේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.
 
 
 

 
 
කුඩම්මගෙ සැලකිලි ගැන අමරවීර කියයි
 
 
 
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවයි.  
 
ඒ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය .
 
එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම්  මදිපුංචිකම්ද සිදුවී ඇතැයි පැවසූ අමරවීර ඇමතිවරයා, ජනාධිපතිවරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී  රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය  බාර දෙන බවද ප්‍රකාශ කළේය .
 
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී  පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බවද  ඔහු පැවසුවේය . 
 
 
 
THE LEADER TV 
 
මහින්ද- දුටුගැමුණු, බැසිල්- කාවන්තිස්ස නම්'ස' කවුද?
 

 
 
මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනයට : අර්ජුන් ඇලෝසියස්ට අනුමැතිය ! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...